පෙම් කවක් ලියු ලොව සිත් අහසේඑය මකා දමා ගිය හෑටී රහසේ
නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ......
නුබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බහෑනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනෝතින්
යලි එන්න එපා මගෙ සිත තහනම්...
- සයිබර් අවකාශයේ හිතුවක්කාර අඩවිය -
You can add link or short description here