About

My Blog List

හිතුවක්කාරයා වෙත පැමිණි අය

Powered By Blogger
Powered by Blogger.

Followers

About Me

මම කවු‍‍රුත් කියන දෙයක් අහන්නෙ නෑ නෑ නෑ

Search This Blog

 
Tuesday, May 10, 2011

පූඡනීය වූ ආදරයේ දශමයක් ඉදිරිපත් කරන්නට මා මේ කාලය වැය කරන්නෙමු....

0 comments
ආදරය සරසවියක් වූ කළ එම සරසවියෙන් අනිවාර්යෙන්ම ලැබෙන උපාදියක් වේදනාව නම් වේ.ආදරයෙන් ඉගෙන ගත යුතු බොහෝ දේ ඇති බ‍ව මා ඔබට කිවයුතු නොවේ.කෙනෙකුගේ ආදරය පළමුව ඇස් වලින් ද දෙවනුව සිනහවෙන්ද ප්‍රකාශ වේ.සිනා වන්නාට සිනා සිය යුතුය.එ‍හෙත් සිනා සෙන්නාට මුළා නොවිය යුතුය.

Leave a Reply

 
හිතුවක්කාරයා © 2011 DheTemplate.com & Main Blogger. Supported by Makeityourring Diamond Engagement Rings

You can add link or short description here