කදුලු පොදක ..සුසුම් රොදක..
ළග දැවටී නුඹ උන්නට..
සිත දන්නව
මම දන්නව..
නුඔ හිමි නැති..
බව දන්නව
කදුලු ගලන..
සුසුම් හඩන
හිතේ කොනක..
නුඔ හිටියට
කවදාවත් මගෙ වෙන්නෑ...
නුඹ නම් හිමි වෙන්නෑ...
- සයිබර් අවකාශයේ හිතුවක්කාර අඩවිය -
You can add link or short description here