About

My Blog List

හිතුවක්කාරයා වෙත පැමිණි අය

Powered By Blogger
Powered by Blogger.

Followers

About Me

මම කවු‍‍රුත් කියන දෙයක් අහන්නෙ නෑ නෑ නෑ

Search This Blog

 
Wednesday, August 31, 2011

අන්තිමට වෙන්නේ................

0 comments
ලෙවල් 1 : මම නං දාගන්නේ පට්ට කැල්ලක් මචං
ලෙවල් 2 : පොඩ්ඩක් කළු උනාට කමක් නෑ බං
ලෙවල් 3 : ලස්සන මොකටද ගතිගුණ තියනවනං
ලෙවල් 4 : ඕන කෙල්ලෙක් නාඩි වැටෙනවනං

~~~උපුටා ගන්නා ලද්දකි ~~~
Read more...
Wednesday, June 22, 2011
0 comments
Read more...
Wednesday, June 8, 2011
0 comments
පෙම් කවක් ලියු ලොව සිත් අහසේ
එය මකා දමා ගිය හෑටී රහසේ
නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ......
නුබ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බහෑනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනෝතින්
යලි එන්න එපා මගෙ සිත තහනම්...
Read more...
Tuesday, May 24, 2011

ජීවිතයත් මගෙ කඩා වෑටි....

0 comments

සෑනසීමක් නෑති ආදරයක්
ලග සිත නතර වෙලා...
විදින්න තිබු ජීවිතයත්
අද විදවන්න වෙලා....
හදාගන්න බෑරි තරමට.....
ජීවිතයත් මගෙ කඩා වෑටි....
අහිමිව ගිය නුබ වෙනුවෙන්....
තවමත් දෙනුවන් තෙත් වෙනව.....
Read more...
 
හිතුවක්කාරයා © 2011 DheTemplate.com & Main Blogger. Supported by Makeityourring Diamond Engagement Rings

You can add link or short description here